Pages

Sunday, February 20, 2011

සිතුවිලි


සීලීමේ කැරකෙන 
විදුලි පoකාවට
වඩා වේගෙන් 
ඔහේ බමනා
මතක සිතුවිලි
හිතේ ගුලි කර
තවත් විදවන්න
ඕනෙද
ඇති වෙලා
තව යන්න බැහැ දුර
ගුලි කර වීසී කරන්නට 
හිතයි මට
ඈත අවකාශයට
ආයෙත් නොපෙනෙන්න 
මගෙ දෑහට....

1 comments:

මෝඩයා said...

පංකාවට වඩ වේගෙන් කැරකැවෙන හිත....and plz remove this wrd verification on comments....it sucks...he heeee....:).

Post a Comment