Pages

Friday, April 18, 2014

දියවෙන්න පෙර

මට අල්ලන්න බැරිවෙච්ච

ගිම්හානයට වට තුහින බිඳ 

ඔබ විය

සීතල ගෑවිච්ච ;

1 comments:

ඉවාන් පවුලූශා said...

දියවුනේ ඔය උනුසුමටද කවුද දන්නේ ?... නිර්මාණය රහයි

Post a Comment