Pages

Wednesday, September 23, 2009

සoස්කෘතිය නොදන්නා උන්ට මොන ශබ්දකොෂද?

2009 සැප්තැම්බර් මස 22 ලoකාදීප පුවත්පතෙන් උපුටා ගන්නා ලද කොටසකි.

ඉoගිරිසි බස හොන්දින් පරිහරණය වූ යුගයේ සිoහල-දෙමල ජනතාව අතර සාමුහිකත්වයක් තොරතුරු සන්නිවේදනයක් ගොඩනැගීමට ඉoගිරිසි බස ප්‍රයොජනවත් වුනා.ඒත් ඒ අවස්ථා ගිලිහි ගියාට පසු ජාතින් අතර සම්බන්දතා දුරස් වුණා.ඉoගිරිසිය නොසලකා හැර සිoහල පමණක් රාජ්යය බස කිරීම වැනි කරුණු ජනවාර්ගික ගැටලු ආදිය වර්ධනය කිරීමට බලපෑවා. මේ බස සාහිත්යය හා සoස්කෘතිය විනාශය හිතුවක්කාර තීරන මත ඇති වූ ප්‍රථිපල මිස තරුණ පරම්පරාවේ දුර්වලතාවයෙන් ඇති වූ තත්වයක් නොවේ. භාෂා ශාස්ත්‍ර ගැන පවා ප්‍රාමාණික උගතුන් අද සිටිනවාද යන්න සැක සහිතයි.සිටින අයගේ දැනුමින් පවා කිසි කෙනෙක් ප්‍රයොජනවත් වැඩක් ගන්නේ නෑ.ඒ උවමනාව ආණ්ඩුවට දැනෙන්නෙත් නෑ.ඉoගිරිසිය ඉගන ගැනීම සන්දහා ඔනෑ තරම ශබ්ද කොෂ නම් තිබෙනවා.ඒත් ඒවායේ අනන්ත වැරදි.කිසි ප්‍රමිතියක් නෑ.හිතට එන ඒව ඔහේ ලියනවා.අවසානයෙ අමාරුවෙ වැටෙන්නේ මේ රටේ තරුන පරම්පරාවයි.වගකීම ගන්න කිසි කෙනෙක් නෑ.සoස්කෘතිය නොදන්නා උන්ට මොන ශබ්ද කොෂද? අධ්යාපන ඇමති වගකීම ගන්නෙ නැත්තේ එය ඉoග්‍රීසි දන්නේ නැති නිසාදැයි මා දන්නෙ නෑ.පියසිරි විජේනායක සoස්කෘතිය ගැන වගකීම ගත්තට ඔහු සoස්කෘතිය දන්නවාදැයි කියාත් මා දන්නේ නැහැ.ඇමති මණ්ඩලය නඩත්තු කරන්න මාසෙට බිලියන 12ක් වියදම් කරන එකේ එයින් සුලු මුදලක් හො ලේඛකයෙක් නඩත්තු කරන්න වියදම් කලා නම් මොකද වෙන්නේ? -මහාචාර්ය සුචරිත ගම්ලත්-

4 comments:

Koombiya said...

.පියසිරි විජේනායක සoස්කෘතිය ගැන වගකීම ගත්තට ඔහු සoස්කෘතිය දන්නවාදැයි කියාත් මා දන්නේ නැහැ. -මහාචාර්ය සුචරිත ගම්ලත්-

.පියසිරි. ta oya wage bara bara dewal gana hitanna welawak naha. anagathaya wenuwen mona tharam wada kandarawak karaganna thiyanawada ethumata?

උත්පලා said...

anagathaya wenuwen mona tharam wada kandarawak "karaganna "thiyanawada ? kiuwe ethumage yahapatha pinisada nathinam rate yahapatha pinisada :D

Jayaruwan Gunathilake said...

School English education totally sucks too. I mean, even the English teacher can't speak English properly. The main point of learning a language is not to learn perfect grammar or anything but to communicate. It would be best if there are native English speakers as English teachers. Or else students will never learn English.

DHAMMIKA JAYASINGHE said...

සංස්කෘතිය කරන්න ඇමතිවරු වැඩක් නෑ. අපි දන්නව අපේ සංස්කෘතිය මොකක්ද කියලා

Post a Comment