හෙට දිනය
නැත
නිශ්චයක්
වේද
කුමකින් කුමක්
මා ජීවත්ව සිටියෝතින්
හෙම තව දිනක්
කරන්නට ඇත
වැඩ දහස් ප්‍රමාණයක්
ඇත ,
එක අරමුණක්
දුක නෑවිදින්
ලොවට
ගෙනෙන්නට
සිනා මල්
පිරි පැයක්,
සිත
පැතුමන් ගොඩක්
ගෙනෙන්නට තරු පිරි රැයක්
පළවා හැර දමා
අමාවක
පෝ දිනත්,
නමුදු
නැත නිශ්චයක්
දිනය ගැන හෙටක්
ලෝකය පවතීද
නැතිනම්
මා යන්නෙක්
ඉඳීවිද
හෙට
කියන
මේ දිනට
තිබෙනා තුරා
ලෝකයේ..
මගේ...
ඔබේ....
අපේ.....
මේ නාම පද ගොඩක්
පවතී
අරමුණු
බලාපොරොත්තු
ප්‍රාර්ථනා
නොදැක
සoසාර චක්කරේ
කෙළවරක්.....
.
 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment