Pages

Sunday, May 1, 2011

නාට්ටිය ඉවරද .... ??

මම නළුවා

ඇය නිළිය

අපේ පැටවු දෙන්නා
දූ කුමරිය
හා
කුමරා

ජීවිත නාට්ටියේ

වට පිට හැමෝම
බලාගෙන උන්නා
ඇතිවෙනකන්
අපි රඟ තුරු
හවසට හවසට
පියාඹන පීරිසි කෝප්ප
එක්ක අපේම 


රාජ්ජයේ
පුoචි අතු පැලේ...

අන්තිමේ .....

හැමෝම 
සතුටින් විසිර ගිහින්

ඇය යන්න ගිහින්


කුමරියයි කුමාරියයි
ආච්චි සීයයි ලඟ


මම මෙතන
මගේ හීන ලෝකේ

ඒයි !!! එයි !!!

කොහේද දුවන්නේ
ඔහේලා

නාට්ටිය ඉවරද .... ?? 

1 comments:

Dhanuka said...

මොනව කියන්නද මේ ගැන...

Post a Comment