Pages

Monday, February 20, 2012

දම් පාට

සුදු ද ලා නිල් ද 
කහ පාට නෙක ලා පාට 
රතු නිල්ද තද පාට
අතර මා සෙවූ
දම් පාට

සැඟව සිටියේ
කොහෙද 
මන්දා
මෙතුවක් කල්...........

2 comments:

Shadow/හේමලයා said...

sm times...we miss whts infront f our eyes...coz we keep on lookin fr smthing hidden...thinkin f a greater cause...pitty...:P

සචිත් said...

මේක පාට පාට ලෝකයක්

Post a Comment