Pages

Tuesday, July 2, 2013

කඩුපුලී

අරුණාලෝකය සමඟ
දෙවියන් කැන්දන්න
සිත සිතා සිටිය මුත්
නොහැකි විය, දැඩි හිරු රැස
ලඟාවිය
ඇය නිඳන්නට විය;

දකින සඳ ,ඇවිලෙන ගිණි මහ පොළොව මත
දෙවියන්ද නතර විය
එන්න නම් බෑ කියා
යළිත් තී දකින්නට
සතර මහ බඹ ලොවෙහි දොර කඩින් එතෙර දුර

5 comments:

Anonymous said...

lassana kai tika. kurulloth piyambanawa.

ඉවාන් පවුලූශා said...

අකැපය මහා උණුසුම,
බොහෝ සියුමැලි වූ විට.

Unknown said...

දෙවියන් වැඩ සිටී
මල් වැනි සිත් සතන් තුළ
රෑ දාවල් නොමැත
දෙවියන් වැඩ සිරින්නට

Unknown said...

දෙවියන් වැඩ සිටී
මල් වැනි සිත් සතන් තුළ
රෑ දාවල් නොමැත
දෙවියන් වැඩ සිරින්නට

Susantha said...

ලස්සන කවි ටික ඒත්... සතර මහ බඹ ලොවෙහි දොර කඩින් එතෙර දුර???

Post a Comment