කවුරුන් හෝ ප්‍රථම ප්‍රේමය ගැන සිහි නගන විට
සැනින් මතක් වෙයි මට ඔබව;
ස්නේහයෙන් මතකයට නඟමි
නොවූ බව දහසක් වූ අපේක්ෂාවන් අපට,
ආදරය රාගයෙන් තොරව
සඳ එළිය සේ ගගනත සැරුව බවට,
එහෙත් මතක් වෙන විට
කොහේ හෝ වරදක් වූ බවට;
අමතක කරන්නට සිතමි
ප්‍රථම ප්‍රේමය ......
මතකය සුන්දරය
කළු වළාවන් දැවටුව නොවුමනාමය....
සැනින් මතක් වෙයි මට ඔබව;
ස්නේහයෙන් මතකයට නඟමි
නොවූ බව දහසක් වූ අපේක්ෂාවන් අපට,
ආදරය රාගයෙන් තොරව
සඳ එළිය සේ ගගනත සැරුව බවට,
එහෙත් මතක් වෙන විට
කොහේ හෝ වරදක් වූ බවට;
අමතක කරන්නට සිතමි
ප්‍රථම ප්‍රේමය ......
මතකය සුන්දරය
කළු වළාවන් දැවටුව නොවුමනාමය....
0 comments:
Post a Comment