නිල් අහසේ තරුවක් වී  නෑගෙන්නට ඈත්නම් මල් නොපිපි කෑලේ කෑකුලක් වී පිපෙන්ට ඈත්නම් කතරකට වෑටුනු දිය පොදක්ව දිලෙන්ට ඈත්නම් මා සන්ඝමිත් මවුනේ ඔබ නිසාය මේ සොන්දුරු පෑතුම් මල්......   සුලන්ගේ නෑටු බො පත් හන්ඩ ඈසේය  යන්තම් එ නිසසල බව මගෙ හද තුල  රන්දූ සිත්තම් ඔබ මට දුන් අමිලම වූ ශිල්පය මනරම් එක් කොට ගෙත්තම් කර  පලදෙමි යහ ගුන මල්දම්.......  සන්ද තරු මල් තිබෙනා තුරු  මේ ඉරගල යට මා පාසල් මවු නාමය බෑබලෙ ලො වට සයුරු පවුරු තිවුනත්  කොතරම් සීමා වෑට සන්ඝමිත් මවුනේ ඔබෙ නම කරවඉ ඒ හෑම යට......
-උත්පලා-
 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment