මට හසරැලි ගෙනා මිහිරි සීත නොවැම්බරය මට කන්දුලක් දී යන්න ගිය අරුමය....
මග තනිය පාලුය අන්දුරුය එහෙත් යායුතුය මෙ ගමන තවත් දුර ,
නොහැකිය හදාගන්නට මා සිත...
කෙසෙ යන්නද මා තවත් දුර ඔබ නැතුව....
 සිත ඇතුලතින් නැගෙන දුක් විලාපය   සසල වුණ සිත දොතින් දරා ගෙන මම 
ආපසු වසරක්  පසුපසට ගමන් කර බලනෙමි.... 
එහෙත් ආ මග නොපෙනේ , 
නුවන'ග දිලෙන කදුලු කැටයක්  
අදුරු තිමිර පටලයක් සේ  
නෙත් මායිමම බොද කර..... 
තනියම ඉකිබින්දී..කෑ ගසයි........... 
 
කෙසෙ යන්නද මා තවත් දුර ඔබ නැතුව....  
Thursday, November 5, 2009
Subscribe to:
Post Comments (Atom)
 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment