Pages

Thursday, November 5, 2009

හෙට දිනය එන තුරු බලා සිටි කාලය අවසාන වෙලා...

ඔබත් සමග ඇගිලි ගැන ගැන හෙට දිනය එන තුරු බලා සිටි කාලය අවසානයි
තවත් එක දිනයක් පමණි අද මා හට එය ගෙවෙන තුරු බලා හිදිමි මම 
අපහසුයී...දිනය දිග බව දැනෙයි...
බලන බලන සැම අතම ඔබ රුව ඇදි ඇදි මා සමග සිනා වෙයි...
එ සියල්ල මට අහිමි වුයේ 
මගෙ වරදින්ම බව සිහියට එද්දී ,
ගිනි ගෙන දැවෙන මා සිත යලි සුවපත් කරන්නට
ඔබත් සමග ඇගිලි ගැන ගැන හෙට දිනය එන තුරු බලා සිටි කාලය අවසානයි 
දිගු දිනයක් අවසානයේ පසුතැවිල්ලක් ,දිගු අදුරු ජීවිතයක් 
මගේ ඉදිරියේ නතර කොට..... 
ඔබත් සමග ඇගිලි ගැන ගැන 
හෙට දිනය එන තුරු බලා සිටි කාලය අවසාන වෙලා...


--දර්ශි----

0 comments:

Post a Comment