ගිනි ගන්න තරමක් මගෙ හදවත, ඔබ දන්නවනම් ....
දකින්නට නොහැකි නිසාම ඔබ ඇය සමග එක මොහොතක්
මා එක්ක වාගෙම රැය පුරා කතා බහක
මා එක්ක වාගෙම..
අනෙ මෙ ලියන හැම එක අකුරක් ගානෙම යතුරු පුවරුව මත වැටෙන කදුලු වලට...
ගිනි ගන්න මගෙ බොලද හිතට .......
සමුගන්න කාලය ඇවිදිල්ල බව ඔබ මට නොකිය කිවූව වග
බලෙන්ම කියල දුන්නා...
it was tuf decision,i dnt knw hw i v done dt :( but still i love u.n im agree with sajith's update which i like d most.dats reality.
0 comments:
Post a Comment