සන්ක්රාන්ති සමය අවසානයි....
ඒත් අහස අදුරු ඇයි මෙතරම්
එකදු ඉර එලියක් නොවැටී
තවත් කිසිදු රෝස කැකුලක් වත් නොපිපෙන්නට,
රැය අදුර බිදින්නට සද එලියවත් නොවැටී
සමන් මල් පියල්ලක් වත් නො පූදින්නට,
තරම් ලෝකය අදුරු ඇයි තවමත්...
සන්ක්රාන්ති සමය අවසන් වී බොහොම කල්...
Wednesday, February 10, 2010
Subscribe to:
Post Comments (Atom)
 
 



 
 Posts
Posts
 
 
3 comments:
ලස්සනයි.... තව ලියන්න
心中有愛,才會人見人愛。........................................
謝辞 対して ザ 付注 友達.
Post a Comment