Pages

Wednesday, February 10, 2010

සන්ක්‍රාන්ති සමය අවසන් වී බොහොම කල්... ඒත් තවමත් මම....

සන්ක්‍රාන්ති සමය අවසානයි....
ඒත් අහස අදුරු ඇයි මෙතරම්
එකදු ඉර එලියක් නොවැටී
තවත් කිසිදු රෝස කැකුලක් වත් නොපිපෙන්නට,
රැය අදුර බිදින්නට සද එලියවත් නොවැටී
සමන් මල් පියල්ලක් වත් නො පූදින්නට,
තරම් ලෝකය අදුරු ඇයි තවමත්...
සන්ක්‍රාන්ති සමය අවසන් වී බොහොම කල්...

3 comments:

ushan pushpakumara perera said...

ලස්සනයි.... තව ලියන්න

Anonymous said...

心中有愛,才會人見人愛。........................................

උත්පලා said...

謝辞 対して ザ 付注 友達.

Post a Comment