Pages

Saturday, August 28, 2010

වසන්තය තව දුරම බව දැන දැන

දෙගිඩියාවෙන් ඉකිබිදින හදවත අභියස 
වසන්තය තව දුරම බව දැන දැන
නොදන්නෙමි කියන්නේ කෙලෙස නුඹට මම
නොපියඹා හිදින්නැයි මා සමග සිහින දකිමින්ම...

එනතුරා හිදින්නැයි කිවත් මා නුඹට
සියොත් නද නෑසෙනා මානයක හිදිමින්ම
වියළි දෙපා යුග පොළවේ වදින විට
දැනේ, ගිම්හානය දිගු වැඩිම වෙන හැඩයි මා සමනළිය..
....

0 comments:

Post a Comment