Pages

Saturday, August 28, 2010

පියාඹන්න සමනලිය වෙනතක් බලා..


දුන් පොරොන්දුව කඩවුන පොරොන්දුවක්ම වී
ගිම්හාන කාළය දිගුම වෙන සද
නිමා නොවෙනා කටුක සරත් ඉම 
රුදුරු ගින්නෙන්
සමනල පියාපත් බිදෙන්නට පෙර
නෙතගින් කදුලු නැගෙන්නට හැර
පියාඹන්න සමනලිය වෙනතක් බලා..
නොහැක නුඹට මා සමග මේ වියළි කතරේ
තවත් දුර ඉගිලෙන්න....හතිලමින්.....
කෙම් බිම තවත් දුර නිසා.....

0 comments:

Post a Comment