Pages

Saturday, August 28, 2010

චපල නොවෙමිය ලෙස මනමේ කුමාරිය..
නමුදු සැබෑව එයමයි
ඉගිලෙන්න නොහැකිනම් තවත් දුර මෙ රාත්‍රිය
විඩාපත් තටු සලා...
වෙන කුමක් කරන්නද...
වෙනතක් බලනවා මිසක..
මිරිගුවක් වූ වසන්තයක් දෙස බලා
තැවෙන්නද මම ?? 

0 comments:

Post a Comment