Pages

Sunday, August 29, 2010

සමාවෙන්න.. මෙච්චරක් දුර රැගෙන ආවාට නුඹ..

දුක තමයි නුඹ දමා යන්නට මග,
ආ නිසා මා සමග මෙච්චර දුර,
ඒත්..
අහස් කුස තෙක් හීන මැවුවත් අප,
ඇති ඵලය කිම....
මවුපියන් නෙතට උරුම වේ නම් කදුළ..
බැහ  තවත් දුර යන්න මට...
දුක නැතුව නෙවෙයි හිත..
ඒත්.....
අවසානය...
මහා කුණාටු වරුසාව බව දැනෙන විට
බියයි සිතට..
ඉගිල්ලෙන්න තව දුර නුඹ එක්ක,
ඒ නිසා...
මම,
නවතින්නම් මෙතන.මෙහෙමම,
සමාවෙන්න..
මෙච්චරක් දුර රැගෙන ආවාට නුඹ..

0 comments:

Post a Comment