Pages

Monday, August 30, 2010

රෙහෙණි

සැගව ගියත් ක්ෂිතිජ ඉම,
බලා ඉමි හැම රැයකම 
කළුවර අහසට වී නුඹ නැගෙන තුරු 
පසු දිනෙත්...
නුඹ එන විට මා සැග විලා 
බලා ඉන්නම්...
මා දිනිදු...
නුඹ නොදනිතත්..
නුඹට රහසින්ම පෙම් බදින
මා.....
රැය රෙහෙණියයි...

0 comments:

Post a Comment