වටුවන් සියයයක් දෙනා
සෙමෙ සෙමෙන් ඔසවාගෙන
යන්න හැදු
මහා වියමන
මිනිස් කම නම්...
අනේ අපි තවමත් එදා වගෙමයි
කිසිම වෙනසක් නැහැ වගේ...
කදු ලෙසේ එකිනෙකා පරයා නැගිටින්නමයි හදන්නේ
එකව නැසෙන්නට නොව
තනිව සැනසෙන්නමයි බලන්නේ...
සොබා මවු උරණ වී දෙන තුරුම දඩුවම් ,
කුරුළු ගීතය කදුලු ගීයක් වී
ගැයෙන තුරුම මුවගින්,
නැහැ කිසිවෙක් නවතින්නේ හැල්මේ දුවන මේ මීටර් සියය
එකිනෙකා පරයන්න දුවනා ජීවන සටන.......
Tuesday, September 7, 2010
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment