තෙමුනු තටු වේලෙන්නවත් ඉඩක් නොතියාම
අදුර මගරින්න හැදු කළු වලාකුළකට
රන් එලිය කිරණක්වත් නොපෙන්වාම
අනේ...
තවත් මහා වරුසාවක් එන හැඩයි මග මගම
තටු ඇගට ඇලී බර වැඩී
ඉගිල්ලෙන්න බැහැ බැහැ වගේ
ඉදිරි මග පෙනෙන්නේ අදුර පමණකී
නෙතට බර වැඩි කදුලු ගින්දර
එලිය බිදුවක පහස අයදී....
---උත්පලා---
.jpg)
 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment