Pages

Tuesday, October 5, 2010

මට නම් ඇති වෙලා

පැස්කල්ගෙන් පටන් ගෙන
සී ජාවා හරහා ඇවිදගෙන
යමි....
දෙක තුනම කළවමට
එක පතට හිදුවා
හෝ.....
දකින්නට කෙළවරක්,
මේ ක්‍රම ලේඛ අතරේ
මකුණන් යවන්නට අවමගුල්..
ඇති නැති මෙකී නොකී
සුළු සුළු වැරදීම්
අත් හැර දකින්නට
සැනසුමක්....
අනේ ඉක්මනට මේක
කම්පයිල් වෙන්නකෝ
මට නම් ඇති වෙලා
දැන් හොදටෝම....

0 comments:

Post a Comment