Pages

Monday, October 11, 2010

සුළග එනු පිණිස....

රැය එලිය දෙන සද රැසින් නැහැවෙමින්..
උදය හිනැහෙන ඉරු කිරණ තවරමින්..
දසත පාවෙන මල් සුවද එක් කරන්...
හමා යද්දි ඔබ මා අසළින්....
සිතුනා මටත් විවර කරන්නට



යළිත්,

නැවත නොඅරිමියි  සිතා

අගුලුලා තිවුණ දොර කවුලු 

සුළග එනු පිණිස....

0 comments:

Post a Comment