ඇවිදින් යලිත් මා හමුවෙන්න...
පිටු අතරේ මුතු අකුරින් යලිත් ලියැවෙන්න...
මටත් නොකියා මටත් නොහැගී...
මගෙන් සැගවුණ සොදුරු සිත්තම්
ආයෙත් මගේ තුරුල්ලට ඇවිදින්.....
කවි පොතේ පිටු අතරේ හිනැහිලා....
ස්තූතියි කවිය නුඹ මගේ තුරුල්ලට නැවත ආවාට....
දැනුන පාළුව කියා ගන්න බැහැ නුඹ නැතුවාම...
දැනෙන සතුට කියගන්නට වචන නැති තරමටම
ආදරෙයි මම නුඹට වෙන කාටවත්ම නැති තරමට...

 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment