Pages

Sunday, November 7, 2010

ලග නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවීදෝ කවදා හෝ
ඔබ මගෙමයි හැගෙනවා
ආදරේ තව රැදෙනවා
ඔබ ඒවීදෝ කවදා හෝ..:( :'(

1 comments:

Keshan said...

ඈදරෙ දුක දන්න අය විතරයි එයාලගෙන් අයින් වෙලා ගිය අය එනකන් බලාගෙන ඉන්නෙ. එත් ඈත්ත ගිය කෙනා අයෙ එන්නෙ නෑ

Post a Comment