Pages

Friday, November 12, 2010

ආදරය කරන්නෙමි අතීතයේ මතකයට ....


නිදා හුන් කවි සිතට
නොනිදන්න දී ඔබ
තනුවවී වැයුනි දිනෙක හිත ලග
තව කවි පෙලක්
මට ගොතන්නට හිතුනා සත්තකයි
මකාලනු නොහැකි ලෙස
ලියැවුන ඒ පැදි පෙල
මට මා කවුරුදැයි
දිනෙක කියා දුන් අයුරු
ආදරෙන්...
රැදේවී හද පතුලේ නොමැකෙනා ලෙසට
දිනෙක හැර යන්න වුවෝතින් නොසිතු ලෙසට
අන්තිම සුසුම් පොදින් පවා මම ආදරය කරන්නෙමි
අතීතයේ මතකයට සත්තකින්.... 








i should thank  for Anuradha perera akka for the chance.i wrote this as for the comment of one of her poems.

1 comments:

Anjana said...

මකී යන මතකයන්
‍රැක ගන්න ආදරෙන්
නොලියූ කවියට
පද ගලපන්න
සිහිනෙන් හෝ....
අතීතය සිහිනයක් නම්
‍රැඳී ඉන්න ඒ
සිහිනයේ
හමදාම

Post a Comment