Pages

Friday, November 19, 2010

ඔබ

රිවි කිරණ ඔබ තමයි
එළියත් අදුරත් මා දකිනා....
සද එළිය ඔබ තමයි ආදරයේ
උල්පත මවනා...


මහ මේරූ කදු සලිත වේ
දුටුවානම්
පියාණනේ,
ඔබේ දාදිය වැල් ගoගා ලෙස ගලනා
විඩා රැදි මා සිතේ
දිරිය සැමදා ඔබයි....


කතරකට දිය බිoදු
කවදා වැටේනම්
මෑණියනේ,
ඔබේ සෙනෙහෙ කරුණාව ආදරයත් අමිලයි
නිසරු මා හදවතේ
සුනිල දිය විල ඔබයි....






මෙය මාගේ අම්මාටත් තාත්තාටත් උපහාරයක්ම වේවා!!!!

0 comments:

Post a Comment