Pages

Monday, February 14, 2011

සොදුරු මල් පෙති හකුලුවා
සැගවීය දිනිදා කිරණ රැස්
ඒ....
සසල දියතම එකළු කරවා
නැගුනීය අහසට සිසි කැලුම්...

තිසර ගී හඩ නිසල නොවුනිය
සියපත් විලම නිදි ගත් නමුත්
සේපාලිකා සුවද ලග නතර වී
නළ කියූ පෙම් බස් හෙමි හෙමින්

ලොවම රහසින් පහස විදිනා
අදුරු යාමය ඉස්තරම්
තව නිහඩවී නම් ඉන්න බැහැ මට
රහසින් ඉකිබිදින
ඉරබටු දුවක් ..
.

2 comments:

එරංග පාලතිරත්න said...

නිහඩව නොසිටීමට බැරි කමින්.. නුඹ කල පැබැදුම.. අපූරුයි..

උත්පලා said...

අනේ ස්තූතියි එරා අයියේ

Post a Comment