නුඹ ආවා
නැවතුනා
මගේ ලඟ
දැනුනා
ජීවිතය
පුළුo රොදක් ලෙස
ගසන් ගිය නමුදු
එමල
සැඩ කුණාටුවකට
හසුව
සැනසෙමි
වරෙක
මාද
පෙම් බැන්ද හින්දා
ඔහේ පාවෙනා
වරා මලකට!!!!!!
නැවතුනා
මගේ ලඟ
දැනුනා
ජීවිතය
පුළුo රොදක් ලෙස
ගසන් ගිය නමුදු
එමල
සැඩ කුණාටුවකට
හසුව
සැනසෙමි
වරෙක
මාද
පෙම් බැන්ද හින්දා
ඔහේ පාවෙනා
වරා මලකට!!!!!!
 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment