Pages

Sunday, May 1, 2011

විකටයාගේ බිරිඳ


හිනස්සද්දී නුඹ
වටේටම
මහ සෙනඟ

පුoචි අතු පැලේ
මවන්නට 



සිනහව

වින්ද හැටි
නේක
දුක්

කිසිදු පාටක්
ඇහි පිල්ලමකවත් උලන්නැතුව


මා
හිර කර තිබූ 



කඳුල

පෙන්නන්නද නුඹට

2 comments:

Dhanuka said...

ලස්සන නිර්මානයක්.. බොහොම අගෙයි..

luvie said...

කවුද මේ විකටයාගේ බිරිඳ????

Post a Comment