Pages

Sunday, May 1, 2011

ප්ලාස්ටික් මල්

විටෙක...
ඔහේ පිපී පරවෙන
මලට
වඩා

මම ආස

ප්ලාස්ටික් මල් වලට

හැමදාම
එකම විදියට ඉන්න..

1 comments:

Dhanuka said...

ඔව් ඒකත් නරකම නෑ..

Post a Comment