Pages

Wednesday, June 29, 2011

එකලා අහස් කුස විනිවිදිමි ගන අඳුර.......

මම තනි තරුව
නුබ කුස පුරා දිලුණ

නුඹ පුන් පොහොය

සඳද පෑයූ
නිසාවෙන්
බිඳ දමා
ගන අන්ධකාරය,

ඇදුණු කළු වළාවෙක
දැවටිලා
සොමි කැලුම

දැන් ,

නුඹ අමාවක

නමුදු

මම තවමත් පහන් තරුව

එකලා අහස් කුස

විනිවිදිමි ගන අඳුර................

2 comments:

Hishan de Silva said...

ඒ කියන්නෙ ඔයා තවමත් වෙනස් වෙලා නැහැ කියන එකනෙ? නියම කවිය....

Dileepa Pothuhera said...

ඇත්තටම ලස්සනයි.......

Post a Comment