Pages

Wednesday, June 29, 2011

සඳ නිහඬ විණි

නිදි වරන්
සඳට
පෙම් කවි
කියූ
බටිත්තියද
ලසොවින්
ළය පැලී
මිය ගියාය

සියළු දෑ
අසා සිටි
බලා සිටි

මෙතෙකුදු

හැම රැයම
සුවදින්
පිරවූ

සේපාලිකා
සුවඳේ

නුඹද
ගසාගෙන යන්
ඉවතට

මන්ද

කථාව මෙතෙකින්
නිමි වන නිසාවෙන්.....

0 comments:

Post a Comment