ආ වේගයෙන්
නැවත හැරෙමි මම
මට ඔබද
ඔබට මා ද
අයිති නැති බව
දැනුණු හින්දාම....
කුණාටුව ලඟ එත්දී
කළු අහසේ
රිදී එළියක්
දැකල නැහැ මම
කවම කවදාවත්ම...
නැවත හැරෙමි මම
මට ඔබද
ඔබට මා ද
අයිති නැති බව
දැනුණු හින්දාම....
කුණාටුව ලඟ එත්දී
කළු අහසේ
රිදී එළියක්
දැකල නැහැ මම
කවම කවදාවත්ම...
 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment