කවඩි පොඩි සිප්පි කටු
මුතු පාට ,වීදුරු වැල්ල
සුදු පාට පෙණ නැගුන
රළ වෙරළ වෙත ආව......
හෙමි හෙමින් ඇහිඳින්න
ඇයි කලබලෙන් ඔහොම
මම හෙමින් ඇහිඳිද්දී
නුඹ ගියා දුර ඈත....
හිරු අවර බැස යන්න
වෙයි පමා දැන් එන්න
මම නුඹව සොයද්දී
නුඹ නොමැත මා ගාව......
Themes By Buy My Themes And Web Hosting Reviews.
0 comments:
Post a Comment