අඳුර ......
මම ආදරය කරන
සිතිවිලි අරමුණක් නොමැතිව
රළ පෙලක් සේ
වෙරළට ගසා එන,
තරු නිදාගන්
හෙටද මේ වෙලාවට
බලා ඉන්නෙමි
අඳුර සිප ගන්න
හෙටද මේ වෙලාවට
අද වගේම
වෙනසක් නැතිව
අඳුරේම
හඳුනාගන්න
අඳුරේම
වෙන්වී යන්න.............
Themes By Buy My Themes And Web Hosting Reviews.
1 comments:
අදුරෙම ඉදගෙන හිතට එන දේවල් ලියල දාන්න.
Post a Comment