Pages

Thursday, December 29, 2011




"මා විසින් ගත යුතු තීරණ 
ඔබ ගන්නේ නම්,
මට තීරණ ගන්නට බැරි වේවී...
මා කවරෙකු විය යුතු දැයි
ඔබම කියන්නේ නම්,
මට මා නැති වේවී....

කරුණාකර මට සිතන්නට 
ඉඩ දුන්නොත්...
ඒ ඇති.."

---පුංචි පැලය හා වනස්පතිය

0 comments:

Post a Comment