Pages

Friday, February 17, 2012

ආදරය..






නින්දෙන් නැගිටුවන්නට

කෙනෙකුන් ඇවිත් ඇත

ඒ සීතල අත 

නුඹේ ඇඟිළි හිරි ගසන විට

හිම කුමරියේ

නුඹත් ඇහැරිය යුතුව ඇත...

1 comments:

Shadow/හේමලයා said...

හිම කුමරියක් කොහොමද මචෝ සීතල අතකින් ඇහැරවන්නෙ....වොඩ්කා ශොට් එකක් දුන්න නම් වැඩේ එතනින්ම ගොඩේ ගොඩ....

Post a Comment