Pages

Friday, February 17, 2012

ගෙම්බන්ද
විටින් විට
සෙමෙන් සෙමෙන්
මාරු කරයි
පාට

අහෝ අහිංසක
කුමාරිකාවන්

දෙයි හාදු

කුමාරයන් වෙයි කියා
සිතාගෙන

නොදකී පැන යන
ගෙම්බන්
පාට මාරු කළ.....

1 comments:

Shadow/හේමලයා said...

Well....wht abt ගෙම්බියන්z da.....:P...hee heee....

Post a Comment