Pages

Thursday, May 31, 2012


අතු පතර විදාලන 
විසල් රුක් පේළි වල
පොළොව වැඩියෙන්ම ලඟ 
මහත සවිමත් කඳට
අහස් ඉම කරා නැග
සිහිල් නළ බදන්නට 
පින් කාර හැමදාම
හීනී තුරු පත් අගය....

2 comments:

Shadow/හේමලයා said...

හැබෑටම....:P

M.M.M.R.B. Mudannayake said...

සිටිමි පොළොවට ලංව නුඹට දිවි දෙනු පිනිස
දරමි රළු පරළු සම නුඹව සුරකිනු පිනිස
මහත සවිමත් වෙන්නේ නුඹේ බර ගනු පිනිස
පව් කරමි තුටු සිතින් නුඹට මද නළ පිනිස

Post a Comment