Pages

Thursday, May 31, 2012


දෝත  පුරවා තිබුණි රහසක්
දෙන්න ඔබ හට 
හෙට ආව විට
අහස වටකර
අඳුර දවටා
ගුගුරමින් මහ වැසි ආව විට
දැනුණි දෝතේ පුරව ගෙන සිටි
රහස් මල්ලේ  අගය අඩු බව

1 comments:

Shadow/හේමලයා said...

hmmmm....:P

Post a Comment