Pages

Tuesday, October 5, 2010

ශේෂය

මගේ පුoචි හිතට තවත් ඔය
ලොකු ලොකු බර බර වචන නොකියා
යන්න නුඹ යන අතක
කම් නැහැ මට......
හිටියත් නොහිටියා වගේ හිටි නුඹ
 කවුරුවත් නොවෙයි මාගේ....
මමත් කවුරුවත්ම නොවෙයි නුඹගේ,
සියලු බැදුම් අහකට අරගෙන
යන්න නුඹ යන අතක
නොවිමසා මo ගැන තවත්
ඔය ලොකු ලොකු බර බර වචන
හිස් වචන පමණයි,
සියල්ල මිටින් ගත් කල
ශේෂ වන්නේ
නුඹ මට අහිමි බව පමණමයි....

2 comments:

udaya.jayawardhana said...

අම්මෝ, මට හෙම කවුරු හරි මේවගේ එකක් කිවුවනම් ඇඬෙයි.... කවියක් විදිහට සැලකා බැලුවොත්, හරිම ප්‍රභල අදහස් ප්‍රකාශනයක්....

උත්පලා said...

ස්තූතියි අයියේ...
:-)

Post a Comment