Pages

Tuesday, October 26, 2010

මම මීට වඩා ටිකක් උස ගියානම් කොච්චර හොදද ඒ දවස්වල මට නිතරම හිතුනා..පන්තියෙ පොඩිම ළමයි 20 දෙනාට මාත් හැමදාම වගේ අහු වුණා...පස්සේ කාළෙක මටත් වඩා පොඩි ගෑනු ලමයි දැක්කාම අනේ මේ උස මට ඇති කියලා මටම හිතුනා...මට මතකයි මම අම්මට කියනවා අම්මේ මම තව ටිකක් උස ගියානම් කියලා..කාලෙක ඒක එහෙමම මට අමතක වෙලා ගියා...ඒත් අද මට අයෙත් හිතට දැනුණා...අනේ මම තව චූට්ටක් චූට්ටම චූට්ටක් උස ගියා නම්...:(

0 comments:

Post a Comment