Pages

Monday, November 29, 2010

මහා කළකිරීමකි සිත
මා ආදරය කරන කිසිවෙකු
කිසිදා නැත ආලය කලේ
මා හට
මායාවක්ම පමණයි
ලෝකය
මා එහි තවත් එක්
අදුරු පැතිකඩක්ම විතරයි

1 comments:

udaya.jayawardhana said...

මොන බොරුද.....
ආදරය කියන්නේ බැඳ තබා ගත හැකි දෙයක් නොවෙයි.
විවෘත මනසකින් ආදරය දකින්න, එතකොට ප්‍රශ්නයක් නැහැ.....

Post a Comment