Pages

Monday, February 14, 2011


මගෙන් පසුව එන සොයුර සොයුරියන්ටත් මේ පොත
හොදින් පාවිච්චි කරන්න දෙන්න ඕනේ කිවුව තමයි
ඒත් කෝ 
ඒ පොත
දැන් අවුරුද්දේ මැදක් වෙන්නත් ආවා
අනේ මාමේ අපේ
අච්චු පොත් තවම ලැබුනේ නෑනේ
විභාගේ එන මාසේ

2 comments:

udaya.jayawardhana said...

ඒ මාමලා නිදා අවදිව
සිතා ජාතියේ දූ පුතුන් ගැන
හදිසියේම දෙන්නට යයි
සියළු පොත් pdf කර...
පැන්සල කොපි පොත
ගන්නට මුදල් ඕනෑ නැත
laptop හැම තැනම බව
ඒ මාමලා දෙසනු ඇත....

උත්පලා said...

අපි දැන් විශ්ව ගම්මානයක් ඕන් :D

Post a Comment