Pages

Monday, February 28, 2011

ඉරටු පහර

මම සේපාලිකා මල් පොකුර
රෑ සුවඳ දී පිපුණු
නුඹ ඉරටු පහර
මගේ සුමුදු පෙති
බිම හැලුණු
උදෑසන සිනාසුණු..

0 comments:

Post a Comment