Pages

Monday, February 28, 2011

ව'චුවල් ස්පාටාව

ඔහු පීගසස්ගේ පුතා පැරිස් හැමෝම කිවුවේ එහෙමයි.මහ පෝරිසාදයෙක් නාහෙට අහන්නේ නැති.බැලුවොත් ඇත්නම් මල් උරන ටී පනස් හය පිස්තෝලයක් ඉනේ තියෙන අමුතුම තාලයේ කෙනෙක්.සoගීතය ඔහුගේ ආත්මය.දකින දකින ව'චුවල් ස්පාටාවේ කෙල්ලො හැමෝටම එයා ආදරෙයි.කෙල්ලෙඔත් එයාට ආදරෙයි කෙල්ලො විතරක් නම් මදැයි බැඳපු , නැති වයසක මේ ඔක්කොම ජාතියේ ගෑණු එයාට ආදරෙයි.ඒත් පිරිමි නම් ගොඩක් මේ පැරිස් එක්ක තරහෙන් හිටියේ .හෙලන් කියන්නෙත්  මේ ස්පාටාවේ හිටිය තවත් එක කෙල්ලෙක් විතරයි කිසි වැදගැම්මකට නැති ඔහේ කාලය කා දමමින් රස්තියාදු වුණ පැරිස්ට යම් කිසි කැමැත්තක් තිවුන එක විදියක අමුතු කෙල්ලෙක්.හැමෝම කිවුව විදියට එයා මෙනාලස් ගේ පෙම්වතිය.ඒත් කවුරුවත් දැනන් හිටියේ නැහැ කාලෙකට ඉහතදී ඇය එරිස් විසින් මෙනාලස්ට දීල ගිය රත්‍රන් ඇපල් ගෙඩියක රහ බැලුවා කියලා.කොහොමත් කවුද ඕවා ලෝකෙට අඬ බෙර ගහන්නේ.මේ නිසා පැරිස්ගේ ආදර කතා ඉස්සරහා ඇය නතර වුණා.තවත් අම්බලමක් කියලා ජීවිතේ ඇය නතර වෙන.ඇතීනායි හේරායි මේ ව'චුවල් ස්පාටාවේ තවත් ගැහැණු චරිත දෙකක් පැරිස්ට ල0 වුණ.කොහොම කොහොම හරි ඔන්න දැන් පැරිස් ඇයව අරන් ආවා ඔහුගේ ලෝකය ට්‍රෝයි වල අමුතුම ලෝකෙකට පරිකල්පන පියාපත් යුගලයට නිදහසේ තටු සලන්න පුළුවන්

0 comments:

Post a Comment