Pages

Monday, February 21, 2011

ඔයා...


මම වරා මලක්
ඔහේ පාවී  පාවී ගිය
නිල් අහසේ
නිනවුවක් නැතිව
යනවාද කොහේ..
ඔයා මද නළක්
මාව හෙමින් සීරුවේ 
ගෙන ගියා 
අද්දරට තොටුපළක්...
එක සැරේටම වෙලා
මහා මේඝයක්
දැන් ඔයත් උමතුවෙන්
කැරකි කැරකි
යනවා 
අරහේට මෙහේට
දන්නේම නැතුව
මාත් උමතුවෙන්.... 

0 comments:

Post a Comment