Pages

Thursday, February 24, 2011

පහන් වැට

ඔයා තෙල් දැම්මා
මම තිරය දැම්මා
අන්තිමේ කොහේවත් හිටිය
ඇය ඇවිත්
පහන් වැටම ගිනි තිබ්බා...

දැන් තෙල් හිදිලම ගිහින්
එක තිරයක් ඒන්න නැහැ
අලු වෙලා
පහන් වැටම

මම ආයේමත් තිර ගේන්නම්
ඔයා ගාව තෙල් තියද

නිමුනම මේ පහන් වැට
පන්සල මිදුලම අදුරුයි...

0 comments:

Post a Comment