මේ
නැගෙන දුම් රැළි ගානට
ජීවිතේ
හඹා එන
කෙලවර නැති
අග මුල නැති
නම් ගම් නැති
ප්‍රශ්න පත්තරයක්
සොයා සොයා
ඇදෙනා...
සිත සිතා
සිටිනා.....
උත්තරයක්,
ඔබත් මමත්;
මීවිත තොලගේ
අඩක් පිරී ඇති
අඩකින් හිස් වුන
වීදුරු පතුලේ....
මේ ජීවිතේ
එලිවැටක් පෙනෙන්නැති
සත්සර හැඬවෙන්නැති
කාටවත් ඇහෙන්නැති
හිස් තැන් පෙනෙනා
බාගෙට ලිය වුණ
ඒත් අපූරුම
සුන්දර කවියක්..
නැගෙන දුම් රැළි ගානට
ජීවිතේ
හඹා එන
කෙලවර නැති
අග මුල නැති
නම් ගම් නැති
ප්‍රශ්න පත්තරයක්
සොයා සොයා
ඇදෙනා...
සිත සිතා
සිටිනා.....
උත්තරයක්,
ඔබත් මමත්;
මීවිත තොලගේ
අඩක් පිරී ඇති
අඩකින් හිස් වුන
වීදුරු පතුලේ....
මේ ජීවිතේ
එලිවැටක් පෙනෙන්නැති
සත්සර හැඬවෙන්නැති
කාටවත් ඇහෙන්නැති
හිස් තැන් පෙනෙනා
බාගෙට ලිය වුණ
ඒත් අපූරුම
සුන්දර කවියක්..
 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment